චිකන් බුරියානි
අවශ්‍ය දුව්‍ය
- බස්මති සභල් 500g
- මිරිස් සහ තුනපහ තුඞු 1 1/2 Tsp
- Chopped ඉගුරු සහ සුදුලුණු 2Tsp
- කහකුඞු 1Tsp
- Chopped තක්කාලි හා බීලූණූ 400g
- අල කැබලි 200g
- සුදුරු ඇට 1Tsp
- මීකිරී 150ml
- කොත්තමල්ලි හා මිංචිකොල 40g
- බටර් 100ml
- කරදමුන්ගු හා කරාබුනැටි 4Tsp
- බැදගත් කජු හා සුල්තානා 100g
- වතුර 700ml
- බැදගත් බිත්තර 04
- එළවළු තෙල් 100ml
- රෝස හා රතු රසකාරක 1Tsp
- කුරුදු රමිපෙ කරපිංචා
- ලුණුකුඞු 10g
- කටු රහිත කුකුල් මස් කැබලි 400g
බත් පිසින බදුන ලිපමත තබා එයට එළගිතෙල් එලවළුතෙල් ස්වල්පයක් දමා මිරිස් තුනපහ ලණු දමා පදම් කරගත් කුකුල්මස් තෙම්පරාදු කරන්න
ඉගුරැ සුදුලූණු තක්කාලි හා බීලුණු දමා තෙම්පරාදු කරන්න
සහල් අල හා ඉතිරි කුලුබඞු සියල්ල දමා තෙම්පරාදු කරන්න
උපුටා ගැනීම : kitchen.tharunaya.us
Comments
Post a Comment